News Line| Off Air
Generic placeholder image

Jun
15

කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව පුරා ජිවත ගණන හාරලක්ෂ තිස්පන්දහස ඉක්මවයි

730 Views


කොරෝනා වෛරසයට ගොදුරු වූ ලොව පුරා ජිවත ගණන හාරලක්ෂ තිස්පන්දහස ඉක්මවයි

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා මිය ගිය පුද්ගලයින් ගණන හාරලක්ෂ තිස්පන් දහස ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම ආසාදිතයින් ගණන ලක්ෂ 80 කට ආසන්නයි.

වෛරසයෙන් දැඩි බලපෑම් හේතුවෙන් මේ වන විට අමෙරිකව පෙරමුණෙන් සිටින අතර එරට මේ වන විට සිදුව ඇති මරණ ගණන එක්ලක්ෂ 17,853ක්. වෛරසය ආරම්භ වූ චීනයේ මේ වන නැවත වතාවක් වෛරසය හිස ඔසවමින් සිටින බව වාර්තා වෙනවා. ඒ චීනයේ බීජිං අගනුවරින් අද උදෑසන වන විට තවත් කොවිඩ් ආසාදිතයින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.


News Articles
Latest Videos
Most Popular Post