කොරෝනා වෛරසය හේතුවෙන් කල් දමා තිබු වෛද්‍ය පීඨ 08 ක් විභාග කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරනවා.
මේ අතර අනෙකුත් විශ්ව විද්‍යාල වල අනෙකුත් පීඨවල අවසන් වසර විභාග කටයුතු ලබන 22 ආරම්භ කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ