News Line| Off Air
Generic placeholder image

Jun
15

කොරෝනා බලපෑම දිනෙන් දින උග්‍ර වන ඉන්දියාව

933 Views


කොරෝනා බලපෑම දිනෙන් දින උග්‍ර වන ඉන්දියාව

මාරාන්තික කොරෝනා වෛරසයේ බලපෑම ඉන්දියාවට දිනෙන් දින වැඩි වන බව වාර්තා වෙනවා . මේ වන විට එරට ඊයේ දිනය තුල කොරෝනා නව ආසාදිතයින් 12000ක් පමණ වාර්තා වී තිබෙන අතර මරණ 311 ක්ද ඒ අතර වනවා. එමෙන්ම නව අසාදිත අගය වැඩි වීමත් සමග එරට දුම්රියන් තාවකාලික රෝහල් බවට පත් කර කඩිනමින් වෛරසයෙන් පිඩාවට පත් රෝගීන් හට ප්‍රතිකාර සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post