කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිර වී සිටි ඉන්දීය ජාතිකයින් 153 දෙනෙකු අද ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි- 1202 දරණ විශේෂ ගුවන් යානයක් මගින් ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණ සිටි පිරිසක් යළි මව් රටට පිටත්ව ගොස් ඇත්තේ.