News Line| Off Air
Generic placeholder image

Jun
15

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන 22 වෙනිදා සිට

964 Views


ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ලබන 22 වෙනිදා සිට

කොරෝනා වෛරසය හේතුවෙන් නවතා දමා තිබු ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය යලි ලබන 22 වනදා සෞඛ්‍ය උපදෙස් මත ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපර්තුමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව එහි පළමු අදියර වශයෙන් බත්තරමුල්ල කාර්යාලයේ සේවාලාභින් 250 කට සහ ගාල්ල කාර්යාලයේ සේවාලාභින් 50 ක් නිකුත් කිරීමට සැලසුම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post