ඊයේ දිනයේ නව ආසාදිතයින් 16 දෙනකු හදුනාගෙන තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1905 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.