News Line| Off Air
Generic placeholder image

Jun
16

පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්නැයි පාසල් බලධාරීන්ට උපදෙස්

1039 Views


පාසල් විවේක කාලය වෙන වෙනම ලබාදෙන්නැයි පාසල් බලධාරීන්ට උපදෙස්

තව දුරටත් ශ්‍රී ලංකාව තුල කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් පාසල් නැවත ආරම්භ කිරීමේදී පාසල් විවේක කාලය දරුවන් හට එකම අවස්ථාවකදී නොදී වෙන වෙනම ලබාදීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය පාසල් බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

මේ අතර සිසුන් ඒකරාශී වීම වැලැක්වීමට තවදුරටත් පවත්වා ගැනීමේදී පන්ති කාමරය තුල දුරස්ථභාවය හැකිතාක් ඇති කරමින් අවශ්‍ය ප්‍රමාණයට පමණක් සිසුන් යොදවන ලෙසත් පාසල් පර්යේෂණ , රැස්වීම් , අධ්‍යාපන චාරිකා , වැනි සිසුන් ඒකරාශී වන අවස්ථා මග හරිමින් කටයුතු කරන ලෙස ද වැඩි දුරටත් දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post