News Line| Off Air
Generic placeholder image

Jun
17

දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ මාරාන්තික ගැටුමක්

1444 Views


දශක ගණනාවකට පසු ඉන්දියාව සහ චීනය අතර දේශසීමාවේ මාරාන්තික ගැටුමක්

දශක කිහිපයකට පසු හිමාලයානු දේශසීමාවේදී චීන හමුදා සහ ඉන්දීය හමුදා අතර ඇති වූ මාරාන්තික ගැටුමකින් ඉන්දීය සෙබළුන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූයේ යැයි හමුදාව ප්‍රකාශ කරනවා.

දේශසීමා මුල් කරගනිමින් ඉන්දියාව සහ චීනය අතර තිබෙන ගැටුම් ඉකුත් දින කිහිපයේදී වැඩි වූ අතර එහි ප්‍රතිපලයක් වශයෙන් මෙලෙස ඉන්දීය සෙබළුන් 20 දෙනෙකුගේ ජිවිත අහිමි වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post