අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 24ක් සුවය ලබා ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරනවා. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 1421 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙරට හදුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1924 කි.