ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනකු වන අජන්ත මෙන්ඩිස් , නුවන් කුලසේකර , අසේල ගුණරත්න , ධම්මික ප්‍රසාද් , සචිත්‍ර සේනානායක යන ක්‍රිකට් ක්‍රිකට් ක්‍රීඩකයින් පුත්තලම් දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන T – 10 ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.
ජුනි මස 25 වන දින සිට 12 ක් පුරා පැවැත්වීමට නියමිත මෙම තරගාවලිය අනුරාධපුර නගර මධ්‍යයේ පැවැත්වීමට තරග සංවිධායකවරුන් තීරණය කර තිබෙනවා.