News Line| Off Air
Generic placeholder image

Jun
19

සිනමා ශාලා ලබන 27 වනදා යළි විවෘත කිරීමට අවසර

777 Views


සිනමා ශාලා ලබන 27 වනදා  යළි විවෘත කිරීමට අවසර

සියලු සිනමා ශාලා ලබන 27 වනදා සිට විවෘත කිරීමට තීරණය කර ඇත. සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් එම්.කේ.බි හරිස්චන්ද්‍ර මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සිනමා ශාලා විවෘත කර පවත්වාගෙන යාමට අවසර දි ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post