පසුගිය සදුදා දිනයේ වසර 45 කට පසු ඉන්දීය සහ චීන හමුදා අතර පැවැති මාරාන්තික ගැටුමෙන් ඉන්දීය සබලුන් 20 දෙනකු ජිවිතක්ෂයට පත් වූ අතර ඒ තුලින් දෙරට අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රික සබදතා යම් බිදීමකට ලක් වුණා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන අන්දමට මේ වන විට ගැටුම අතරමගදී චීන හමුදා භාරයට ගත් ඉන්දීය සබලුන් 10 දෙනෙකු නිදහස් කර ඇති බවට නිල නොවන වාර්තා සදහන් කරනවා