News Line| Off Air
Generic placeholder image

Jun
20

ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

611 Views


ජනපතිගේ 71 වන ඡන්ම දිනය අදයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ 71 වන ඡන්ම දිනය අද (20) ට යෙදී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතා 1949 ජුනි මස 20 වනදා උපත ලැබිය.

යුද හමුදා නිලධාරියෙකු ලෙස සේවය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා පසුව ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරමින් මෙරට වසර 30ක් පුරා පැවැති කුරිරු යුද්ධ නිමා කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දුන්නේය.


News Articles
Latest Videos
Most Popular Post