News Line| Off Air
Generic placeholder image

Jun
20

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

621 Views


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1950ක් දක්වා ඉහළට

මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 1950 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ (19) දිනයේ හඳුනාගත් නව ආසාදිතයින් තිදෙනාද සමඟයි.

කුවේට් සිට මෙරටට පැමිණ ත්‍රිකුණාමලය සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෛරසය ආසාදිත වී ඇති බවට ඊයේ දිනයේ හදුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය.

ඊයේ දිනයේ හදුනාගත් අනෙක් ආසාදිතයා ඉන්දියාවේ මුම්බායිසිට කටාර් බලා යාමට පැමිණි පුද්ගලයෙක්.


News Articles
Latest Videos
Most Popular Post