News Line| Off Air
Generic placeholder image

Jun
20

යුද හමුදාවේ 71 දෙනෙකු උසස් කරයි

687 Views


යුද හමුදාවේ 71 දෙනෙකු උසස් කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් ධුරය දැරූ 41 දෙනෙකු බ්‍රිගේඩියර් තනතුර දක්වා උසස් කර තිබෙන අතර තවද ලුතිනන් කර්නල් ධුරය දැරූ 30 දෙනෙකු කර්නල් ධුරය දක්වා ද උසස් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ජුනි මස 15 දින සිට මෙම උසස් වීම් බලපැවැත්වෙන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.


News Articles
Latest Videos
Most Popular Post