News Line| Off Air
Generic placeholder image

Jun
20

රාජ්‍ය සේවකයින්ට මැකෝගෙන් රතු එළියක්

633 Views


රාජ්‍ය සේවකයින්ට  මැකෝගෙන් රතු එළියක්

මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන අයිතිවාසිකම් අහිමි රාජ්‍ය සේවකයෙක් තම පෞද්ගලික ගිණුම් ඔස්සේ යම් දේශපාලන පක්ෂයක් හෝ අපේක්ෂකයෙක් ප්‍රවර්ධනය කිරීම හෝ අගතියට පත් වන ආකාරයේ කිසිදු ප්‍රචාරණයක් සිදු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සදහන් කරනවා.

එසේ කරන්නන් හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 උඋ වගන්තියට ප්‍රකාරව දඩුවම් ලබා දිය හැකි බවයි ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post