News Line| Off Air
Generic placeholder image

Jun
20

කොරෝනා ආසාදිතයින් හඳුනා ගන්න කොළඹ සරසවියෙන් ජංගම දුරකතන යෙදවුමක්

770 Views


කොරෝනා ආසාදිතයින් හඳුනා ගන්න කොළඹ සරසවියෙන් ජංගම දුරකතන යෙදවුමක්

කොළඹ විශ්වවිද්‍යාලයේ තාරකා විද්‍යා ඒකකකයේ සිසුන් පිරිසක් විසින් කොවිඩ්-19 වසංගත ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් නිර්මාණය කර ඇති බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළා.

එම ජංගම දුරකථන යෙදවුම මඟින් කොවිඩ් අවදානම් සහිත පුද්ගලයින් දුර සිට හඳුනාගත හැකි බව ද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසිය.

එමෙන්ම ජනතාව සඳහා ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසු කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමට මෙම යෙදවුම මඟින් කාර්යය රැසක් ඉටු කර ගත හැකි බව මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post