News Line| Off Air
Generic placeholder image

Jun
21

ඊයේ දිනය තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

652 Views


ඊයේ දිනය තුළ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑ

ඊයේ (20) දිනයේ දී මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශය පවසන අතර මෙරටින් කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීමේ සිට අද දක්වා කාලය තුළ කොවිඩ් ආසාදිතයින් 1950 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 1472 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post