News Line| Off Air
Generic placeholder image

Jun
22

පෘථිවි සාගර පතුල සිතියම් ගත කිරීම අරඹයි ( photo )

1111 Views


පෘථිවි  සාගර පතුල සිතියම් ගත කිරීම අරඹයි ( photo )

නවීන තක්ෂණය උපයෝගී කර ගනිමින් පෘථිවියේ සාගර පතුල සිතියම් ගත කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යපෘතිය Nippon Foundation-GEBCO Seabed 2030 නම් දරා සිටින අතර මේ වන විට එම ව්‍යපෘතිය විසින් වර්ග කිලෝමීටර මිලියන 14.5 ක ප්‍රමාණයක් සිතියම් ගත කර අවසන් අතර එය ප්‍රතිශතයක් ලෙස 19 % පමණ වන බවත් තවත් සාගර 81% පමණ කොටසක් සිතියම් ගත කිරීම ඉතිරිව ඇති බවත් එය අගහරු මෙන් දෙගුණයක් වන බවයි එම ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේමි මැක් මයිකල්-ෆිලිප්ස් ටී වැඩි දුරටත් සදහන් කරන්නේ.

ඒ අනුව මේ සදහා ලොව නාවිකන් සතු තක්ෂණය යොදා ගන්නා අතර එය නවීන තාක්ෂණයේ තවත් එක් පියවරක් ඉදිරියට යාමක් ලෙසයි සදහන් කල හැක්කේ.


News Articles
Latest Videos
Most Popular Post