කොරෝනා බලපෑම දිනෙන් දින ඉහල යන ඉන්දියාවේ මේ වන විට ආසාදිතයින් හාර ලක්ෂ 26, 910 ක් ලෙස වාර්තා වන අතර එරටින් වාර්තා වන මරණ ගණන 13.705 ක්
මේ හේතුවෙන් ඉන්දියාවේ රෝහල්වල ඉඩකඩ නොමැති වීම හේතු කොටගෙන ඉන්දියාවේ දිල්ලි හි සුඛෝපභෝගී හෝටල් 25 ක් කොවිඩ් වාට්ටු බවට පත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
පසුගියදා එරට දුම්රියන් 500 ක් ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදා ගැනීමට රජය තීරණය කර තිබුණා.