අමෙරිකා එක්සත් ජනපදයේ සිරවී සිටි ශ්‍රී ලාංකිකයන් 217 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. ඒ එමිරේට්ස් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකකින්.
ඒ අනුව මෙම පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කිරීම ද සිදු කෙරුණා.