News Line| Off Air
Generic placeholder image

Jun
25

කොරෝනා මැඩලීමට බ්‍රිතාන්‍යයෙන් නව එන්නතක්

711 Views


කොරෝනා මැඩලීමට  බ්‍රිතාන්‍යයෙන්  නව එන්නතක්

මාරාන්තික කොරෝනා වෛරසය මැඩලීම සදහා ලන්ඩනයේ ඉම්පීරියල් පර්යේෂණ විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් විසින් එන්නතක් නිපදවා ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා.

මේ අනුව මෙම එන්නත ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයින් කිහිපදෙනෙකු සදහා අත්හදා බලා තිබෙන අතර ඉදිරියේදී තවත් 300 දෙනෙකුට එන්නත අත්හදා බැලීමට නියමිතව තිබෙන බවයි එම සරසවියේ විශේෂඥයින් වැඩි දුරටත් සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post