මෙරට කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2010 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තවත් අසාදිතයින් 9 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.
මෙරට අසාදිතයින් 2010 දෙනාගෙන් 1602 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. අසාදිතයින් 397 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධික්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බව සඳහන්.