අකුණුසැර වැදීමෙන් ඉන්දියාවේ බිහාර් සහ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තවල එක් දිනක් තුළදී සාමාන්‍ය වැසියන් 107 දෙනෙක් මියගොස් තිබෙනවා.
මේ අතර බිහාර් ප්‍රධාන අමාත්‍යවරයා සදහන් කරන්නේ ප්‍රාන්තය තුළ මියගොස් ඇති අයගේ සෑම පවුලකට ම ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් වන්දි මුදලක් බෙදාදීමට තීරණය කල බවයි.