News Line| Off Air
Generic placeholder image

Jun
26

කළුතර නගරාධිපති ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට

1060 Views


කළුතර නගරාධිපති ඇතුළු පිරිසක් පොලිස් අත්අඩංගුවට

කළුතර නගරාධිපති අමීර් නසීර් මහතා කළුතර දකුණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙනවා.

කළුතර ප්‍රදේශයේ වසා තිබු ක්‍රීඩාංගනයක අනවසරයෙන් ඇතුළු වීම සම්බන්ධයෙන් කළුතර නගරාධිපති සහ කළුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ඇතුළු පිරිසක් මෙලෙස අත් අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post