News Line| Off Air
Generic placeholder image

Jun
26

උපකාරක පන්ති ලබන සඳුදා සිට ආරම්භ කෙරේ

863 Views


උපකාරක පන්ති ලබන සඳුදා සිට ආරම්භ කෙරේ

කොරෝනා පාලනය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව නවතා දැමූ උපකාරක පන්ති මෙම මස 29 වැනිදා සිට යළි ආරම්භ කරන බව සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අංශයන්හි උපදෙස් අනුව උපකාරක පන්ති ආරම්භ කිරීමට කටයුතු කරන බවයි එම සංගමය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post