News Line| Off Air
Generic placeholder image

Jun
28

ලංකාවේ කොරෝනා පාලනය පකිස්ථානයේ ඇගයීමට

600 Views


ලංකාවේ කොරෝනා පාලනය පකිස්ථානයේ ඇගයීමට

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා විසින් ලංකාවේ කොරෝනා පාලනය පිලිබදව ප්‍රශංසා සිදු කල බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් සදහන් කර තිබෙනවා. ඒ පකිස්ථාන අගමැති හා පැවැති දුරකථන සංවාදයක් අතරතුරයි. ජනපතිවරයා එහිදී සිය ස්තුතිය පල කල බවත් දෙපාර්ශවය අතර තිබෙන ද්විපාර්ශවිය සබදතා වර්ධනය කර ගැනීම සදහා මෙහිදී වැඩි දුරටත් කතිකා කල බවයි ජනපති විසින් නිකුත් කල එම ටිවිටර් සටහනේ සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post