News Line| Off Air
Generic placeholder image

Jun
29

අද කාලගුණය

585 Views


අද කාලගුණය

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමව, දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු , උතුරු මැද, නැගෙනහිර පළාත්වල සවස් කාලයේ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


News Articles
Latest Videos
Most Popular Post