News Line| Off Air
Generic placeholder image

Jun
29

මාස 07 කට ලොව පුරා ආසාදිතයින් ගණන කෝටියක් බවට පත් කල කොරෝනා වසංගතය

540 Views


මාස  07 කට ලොව පුරා ආසාදිතයින් ගණන කෝටියක් බවට පත් කල කොරෝනා වසංගතය

මාරාන්තික කොරෝනා වෛරසයට ලොව පුරා ගොදුරු වූ ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. මෙම වෛරසයෙන් මිය ගිය ගණන ලක්ෂ 05 කට අධික වන බවයි වාර්තා වන්නේ.

වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රටවල් අතර ඇමෙරිකාව බ්‍රසීලය, ඉන්දියාව වාර්තා අතරට එක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post