News Line| Off Air
Generic placeholder image

Jun
29

ඉන්දියාවේ දිල්ලි නුවරට තවත් අනතුරු ඇගවීමක්

566 Views


ඉන්දියාවේ දිල්ලි නුවරට තවත් අනතුරු ඇගවීමක්

මාරාන්තික කොරෝනා වසංගතය හේතුවෙන් මේ වන විට දැඩි පිඩාවට පත්ව තිබෙන රටක් ලෙස අසල්වැසි ඉන්දියාවද සදහන් කරන්න පුළුවන්.

කොවිඩ් ආසාදිතයින් වැඩිම ගණනක් දිනෙන් දින වාර්තා වන ඉන්දියාවේ දිල්ලි අගනුවරට තවත් අනතරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ ඉන්දියාවේ දිල්ලි අගනුවරට සමීප නගරයක් වන ගුරුග්‍රමි ප්‍රදේශයේ මේ වන විට දරුණු පළගැටි උවදුරකට මුහුණ පා සිටින පසුබිමක එහි බලපෑම දිල්ලි නුවරටද එල්ල වී තිබිමයි. ලක්ෂ ගණනක් පලගැටියන් රංචු වශයෙන් නගරයේ සැරි සරන බවයි ඉන්දීය වාර්තා සදහන් කරන්නේ


News Articles
Latest Videos
Most Popular Post