News Line| Off Air
Generic placeholder image

Jun
29

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද ජනපති කොමිසම හමුවට

564 Views


හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ  අද ජනපති කොමිසම හමුවට

තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධිය පිලිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට කරන ලද නඩු පැවරීම අදාලව එතුමා විසින් ජනපති කොමිසමට ඉදිරිපත් කල පැමිණිල්ලට අනුව ඊට අදාළව සාක්ෂි ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා අද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටීමට නියමිත බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post