News Line| Off Air
Generic placeholder image

Jun
29

සේර ඇල්ල ආශ්‍රිතව Pre-Shoot කිරිමක් අතරතුර දී විවාහ අපේක්ෂිත යුවලක් අනතුරකට – තරුණයා අතුරුදන්

2374 Views


සේර ඇල්ල ආශ්‍රිතව  Pre-Shoot කිරිමක් අතරතුර දී  විවාහ අපේක්ෂිත යුවලක් අනතුරකට  – තරුණයා අතුරුදන්

මාතලේ, ලග්ගල, සේර ඇල්ල ආශ්‍රිතව (Pre-Shoot) කිරීමක් අතරතුරදී එම විවාහ අපේක්ෂිත යුවල ඇල්ලට වැටි තිබෙනවා. එහිදී තරුණයා අතුරුදන් වී තිබෙන අතර එලෙස අතුරුදන්ව ඇත්තේ, ලබන මස විවාහ වීමට නියමිතව තිබූ කුරුණෑගල පදිංචි 27 හැවිරිදි තරුණයෙකි.

ඔහු සිය අනාගත මනාලිය සමග සිදු කළ පෙර රූගත කිරීමක්(Pre-Shoot) අතරතුරදී මෙම අනතුර මුහුණ පා තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, අදාළ තරුණිය ද සේර ඇල්ලට වැටී ඇති අතර ඇයව බේරාගෙන ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post