මාරාන්තික කොරෝනා වෛරසය පැතිරීම මන්දගාමී කිරීම සදහා සිංගප්පුරුව විසින් තවත් පියවරක් ගෙන තිබෙනවා. එනම් coronavirus tracing devices එක සිංගප්පූරුවේ ඉලෙක්ට්‍රොනික් සමාගමක් වන පීසීඅයි ආයතනය විසින් හදුන්වා දී තිබෙනවා.
සිංගප්පූරු රජය පවසා තිබෙන්නේ මාර්තු මාසයේදී පමණක් TraceTogether ස්මාර්ට්ෆෝන් ඇප් එක මිලියන 2.1 ක් පමණ බාගත කර ඇති බවයි. සිංගප්පූරුවේ මුළු කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව 43,459 ක් ලෙස වාර්තා වෙනවා.