News Line| Off Air
Generic placeholder image

Jul
1

විදුලිය හොරාට ගත් 1937කට වැඩ වරදී

561 Views


විදුලිය හොරාට ගත් 1937කට වැඩ වරදී

ඉකුත් වසරේ ( 2019 ) මැයි මාසය සිට මේ වසරේ මැයි මාසය දක්වා නීති විරෝධී ලෙස විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බව වාර්තා වෙනවා.

අධිකරණ තීන්දු මත එම පුද්ගලයින්ගෙන් දඩ මුදල් ලෙස මිලියන 59 ක් අය කරගත් බවද ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. මේ අනුව විදුලිය අනවසරෙන් ගන්නා පුද්ගලයින් සොයා තව දුරටත් මෙහෙයුම් දියත් කරන බවයි එම මන්ඩලය පවසන්නේ.


News Articles
Latest Videos
Most Popular Post