මාරාන්තික කොරෝනා වෛරසය අසාදනය වී ලොව පුරා මිය ගිය පිරිස ලක්ෂ 05 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 515, 504 ක් ලෙසයි.
එමෙන්ම වාර්තා වන ආසාදිතයින් ගණන 10,662,993ක්.
මෙම මාරාන්තික වෛරසයෙන් සුවය ලබා ඇති පිරිස 5,451, 309 ක් බව විදෙස් වාර්තා උපුටා දක්වනවා.