News Line| Off Air
Generic placeholder image

Jul
3

කොරෝනා ආසදිතයෙක් හමුවීමෙන් ජින්තුපිටියේ 154 ක් නිරෝධායනයට

910 Views


කොරෝනා ආසදිතයෙක් හමුවීමෙන් ජින්තුපිටියේ 154 ක් නිරෝධායනයට

කොළඹ 13, ජින්තුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් 154 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ඒ, ඊයේ එම ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමගයි.

මේ වන විට මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2066 කි. ඊයේ නව ආසාදිතයින් 12 දෙනෙකු හඳුනා ගැනිණ.

ඒ අනුව කොරෝනා ආසාදිතයින් 228 දෙනෙකු, මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1827 කි.


News Articles
Latest Videos
Most Popular Post