දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින හරහා, උතුරු, උතුරු-මැද පළාත් වලත්සුළගේ වේගය පැ.කි.මී. 40 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට සිදුවන අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සදහා අවශ්‍ය පියවර ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.