News Line| Off Air
Generic placeholder image

Jul
4

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි එකොළොස් ලක්ෂය පන්නයි

601 Views


ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන එක්කෝටි එකොළොස් ලක්ෂය පන්නයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් ගණන කෝටිය ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ එකොළොස් ලක්ෂයක් ලෙසයි. වාර්තා වී ඇති මරණ ගණන පන්ලක්ෂ විසි අටදහසට අධිකයි.

මේ අතර ලොව වැඩිම අසාදිතයින් ගණනක් වාර්තා අතර තවමත් පෙරමුණ ගෙන තිබෙන්නේ ඇමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post