අනතුරක් සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
අද (05) උදෑසන පානදුර හොරේතුඩුව ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් ගමන් කළ මෝටර් රථයක පුද්ගලයෙකු ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.