කොරෝනා වසංගතය හේතුවෙන් තාවකාලික වසා දැමුණු ලෝක ප්‍රකට ඉන්දියවේ ටජ්මහල යළි විවෘත කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.
මේ අනුව ටජ්මහල නරඹන්නන් 5000 කට පැමිණිය හැකි ලෙස සිමා කර තිබෙන අතර රජය සහ සෞඛ්‍ය අංශ දී ඇති උපදෙස් අනුව ක්‍රියා කල යුතු බව වැඩි දුරටත් සදහන් වන්නේ.