News Line| Off Air
Generic placeholder image

Jul
6

අද කාලගුණය

502 Views


අද කාලගුණය

දිවයිනේ බස්නාහිර, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද පළාත් වලත් සුළඟේ වේගය විටින් පැ.කි.මී. 40 ක් දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post