News Line| Off Air
Generic placeholder image

Jul
6

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන 885ක් දක්වා ඉහලට

520 Views

සුවය ලැබු සමස්ත නාවික හමුදා සාමාජිකයින් ගණන  885ක් දක්වා ඉහලට

කොරෝනා ආසාදනය වී ප්‍රතිකාර ලබා සුව වී රෝහල් වලින් පිටව ගිය නාවික හමුදා සාමාජිකයින් ගණන 885 ක් දක්වා ඉහල ගොස් තිබෙන බව නාවික හමුදාව සදහන් කරනවා.

News Articles
Latest Videos
Most Popular Post