News Line| Off Air
Generic placeholder image

Jul
6

මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

1020 Views


මහර බන්ධනාගාරයේ හදිසි සෝදිසි කිරීමක්

මහර බන්ධනාගාරයේ කරන ලද හදිසි සෝදිසි කිරීමකදී සිර මැදිරියක තිබි ක්‍රියා විරහිත කරන ලද ජංගම දුරකතනයක් අත් අඩංගුවට ගත් බව මහර බන්ධනාගාරය සදහන් කරනවා.

මෙම සෝදිසි මෙහෙයුම සදහා නියුතු ජේලර්වරුන් හා නියාමක නිළධාරින් ඇතුළු නිළධාරින් 100 දෙනෙකු යොදවා ගත් බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post