News Line| Off Air
Generic placeholder image

Jul
6

කුසල් මෙන්ඩිස්ට ඇප

583 Views


කුසල් මෙන්ඩිස්ට ඇප

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් මහතා ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලන්සූරිය මහතා අද නියෝග කළා. රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ.

ඊයේ දිනයේ පානදුර හොරෙතුඩුව ප්‍රදේශයේ දී පාපැදිකරුවෙකු කුසල් මෙන්ඩිස් සිය රථයේ හප්පා මරණයට පත් කිරීමේ සිද්ධිය අදාලව ඔහු පොලිසියට භාරවීමෙන් පසු අද අධිකරණයට ඉදිරිපත් කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post