News Line| Off Air
Generic placeholder image

Jul
6

පාකිස්තානයේ සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා

534 Views


පාකිස්තානයේ සෞඛ්‍ය ඇමැතිටත් කොරෝනා

පකිස්ථානයේ අමාත්‍යවරු දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. ඒ එරට විදේශ අමාත්‍ය ෂාහ් මහමුද් සහ සෞඛ්‍ය අමාත්‍ය සෆාර් මිර්සාහටයි.

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් එරට මිය ගිය ගණන 4,762ක් ක් වන අතර වාර්තා වන කොවිඩ් ආසාදිතයින් 231,818ක්. මේ වන විට ලොව පුරා ආසාදිතයින් ගණන එක්කෝටි පහළොස්ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post