News Line| Off Air
Generic placeholder image

Jul
6

කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් 05 කට එන්න අවසර

579 Views


කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයට අමුත්තන් 05 කට එන්න අවසර

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ මහජන ආලින්දය වෙත එක් ගුවන් මගියෙකුට අමුත්තන් 05 දෙනෙකු දක්වා රැගෙන ඒමට අද (06) දින සිට අවසර ලබා දී තිබෙනවා.

ඒ අනුව මහජන ආලින්දය වෙත පැමිණෙන අමුත්තන් සහ ගුවන් මගීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ වලට අනුකූලව එම පරිශ්‍රය තුළ මුහුණු ආවරණ පැළඳීම සහ සමාජ දුරස්ථභාවය රැකෙන පරිදි කටයුතු කළ යුතු වෙයි.


News Articles
Latest Videos
Most Popular Post