News Line| Off Air
Generic placeholder image

Jul
7

බස් රථ තොරතුරු දැනගන්න අද සිට ස්මාර්ට් ඇප් එකක්

647 Views


බස් රථ තොරතුරු දැනගන්න අද සිට ස්මාර්ට් ඇප් එකක්

මගී බස් රථ සම්බන්ධ තොරතුරු ලබා ගැනීම සඳහා ජංගම දුරකතන යෙදවුමක් අද හඳුන්වා දෙන අතර ඒ, ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසිනි.

එහි අධ්‍යක්ෂ ජනරාල් කර්මාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා පැවසුවේ, MYBUS.SL නමින් එම යෙදවුම හඳුන්වාදෙන බවයි.


News Articles
Latest Videos
Most Popular Post