News Line| Off Air
Generic placeholder image

Jul
7

සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහලට

393 Views


සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහලට

කොරෝනා ආසධිතව ප්‍රතිකාර ලබා රෝහල් වලින් තවත් රෝගීන් 38 ක් පිටව ගිය බව වාර්තා වෙනවා. මේ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසධිතයින් ගණන 1955 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා.

තවත් රෝගීන් 112 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post