News Line| Off Air
Generic placeholder image

Jul
8

වව්නියාවේ දී දුම්රියක් පීලිපනී

626 Views


වව්නියාවේ දී දුම්රියක් පීලිපනී

වව්නියාව සිට කොළඹ බලා ධාවනය වු ශිඝ්‍රගාමි දුම්රියක් අද (08) උදැසන වව්නියාව අවුසදපිටිය ප්‍රදේශයේ දී පීලිපැනීමකට ලක් ව තිබෙනවා. මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව වව්නියාව දුම්රිය ස්ථානය පවසයි.

දුම්රිය පීලිපැනීම හේතුවෙන් දුම්රිය ගමනාගමන කටයුතු නවතා ඇති බවද අප වාර්තාකරු කියා සිටියේය. දුම්රිය පීලිගත කිරීම් සිදුකිරීමට නියමිත අතර, දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ගමන් ද ඇණ සිට පවතී.


News Articles
Latest Videos
Most Popular Post