News Line| Off Air
Generic placeholder image

Jul
8

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා බලපෑම ඉන්දියාවෙන්

534 Views


දකුණු ආසියාවේ වැඩිම කොරෝනා බලපෑම  ඉන්දියාවෙන්

මාරාන්තික කොරෝනා වෛරසය බලපෑමෙන් ශ්‍රී ලංකාව, මාලදිවයින ආදී රටවල් හැරුණු විට දකුණු ආසියාවේ අනෙකුත් රවටල් දැඩි බලපෑමකට ලක්ව තිබෙන බව වාර්තා වෙනවා.

විශේෂයෙන්ම ඒ අතර අසල්වැසි ඉන්දියාව ප්‍රධාන තැනක් ගන්නවා. මේ වන විට ඉන්දියාවේ දෛනිකව වාර්තා වන ආසාදිත ගණන 20 ,000 ඉක්මවා ගොස් තිබෙන අතර සමස්ත අසාදිත ගණන ලක්ෂ 07 ක් ඉක්මවා ගොස් තිබෙනවා. එමෙන්ම වාර්තා වන මරණ ගණන 20, 159 ක්. පකිස්ථානය දෙවනුවට වැඩිම බලපෑමට ලක්ව තිබෙනවා. අසාදිත ගණන 234, 509 ක් සහ අසාදනයෙන් මිය ගිය පිරිස 4839ක් වන බවයි සදහන් වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post